සංවාද මඩුව

නීති රීති



සංවාද මඩුව යනු පරිගණක පිලිබදව එකිනෙකාට ඇති ගැටළු සාකච්චා කිරීමේ ස්ථානයක් ලෙස හැදින්විය හැකිය.ඔබට පුළුවන් ඔබේ අදහස් සහ ඔබ දන්නා දෙයක් තව කෙනෙකුට කියා දෙන්න.ඔබ ඊට කැමති නම් අප සමග සම්බන්ද වෙන්න. 


                   නීති රීති අණ  කෙටුම්පත
  1  තව කෙනෙකුට අපහස වෙන පරිදි කටයුතු කිරීම සපුරා තහනම් 

 2 එසේ වාර්තා වුවහොත් එම සාමාජිකයා වහාම ඉවත් කරනු ලැබේ. 

 3 ඇඩ්මින් වරයාගේ නීති රීති වලට එකග විය යුතුය. 

4 topnetsystem හි සියලු නීති රීති වලට  එකග විය යුතුය. 

කිසියම් කෙනෙකුට අපහාසා වුවත් එය තම තමන් වගකීම් දැරිය යුතය. එය අප කිසි සෙත් බාර නොගනී. 

5 ඔබ මෙහි ලියාපදිංචි වනවා නම් අනිවාරයෙන්ම තමන් දන්නා දේ වෙනත් අයට කියා දිය යුතුය.

6 සතියකට වරක් වත් අලුත් මාතෘකාවක් පිලිබදව කතා කල යුතුය.

7 සතියකට වඩා අක්‍රීයව පාතින ගිණුම් ඉවත් කෙරේ 

8 මෙහි නීති රීති වෙනස් කිරීම TOPNETSYSTEM සතු බව කරුණාවෙන් සලකන්න.




මෙම නීති රීති වලට එකග නම් ඔබත් අදම එක්වන්න දැනුම ලබා ගන්න ලෝකය ජය ගන්න එක්වන්න topnetsystem සමග 

                                                                   ස්තුතියි. 
                                                   S.A NUWAN MADUSANKA 
                                                  directer: topnetsystem team